වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථ රියැදුරා මරුට


මොරටුව  අඟුලාන හන්දියේදී  මීට සුළු වේලකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව බව පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔහුගේ  බෙල්ලට සහ පපුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.